nevigation bar

Sunday, October 2, 2016

නූතන අපේ ආදරය


ආදරය
සිවු වසරක් ,පස් වසරක් ලෙස
සුදු රෙද්දක් මත  පමණක් දෝරේ  ගලයි

බලන්න

හපා විසි කල චුවින්ගමයක්
මග වැටී ඇත
තවත් කෙළතොලු කටකට
අසූවේද බයෙන්

"හුස්ම ගමින්  හෙමින් හෙමින් ..."


No comments: