nevigation bar

Thursday, May 12, 2016

හිමි වී අහිමි වී.....


ඔබ පෙම් කල අය ඔබට ලෑබී නැත...
මා පෙම් කල අය මටද ලෑබී නැත...
සිහින  පමණක් හිතේ ඇති
මග බලා හඩන..
..
.
මවුපිය නෑසිය ආසිරි ගී මැද
දෑඟිලි පමණක් එකට බැඳී ඇත...

රැකගම්ද කවුරු....



දෙවුරක නැවතුනු සිතට...
අසරණව අතරමං වූ...
විඩාවකි නුඹ ඉතින්...


මිතුරියද වටී නම්...
ආදරයද වටී නම්...
රැකගම්ද කාව නම්...
ඇසී සුසුම් හඩ මගේ...
ගහ වැලද ඉකිබිඳී ඉතින්...

මුදනු කවුරු ඇවිත් සිත......