nevigation bar

Wednesday, August 31, 2016

තුන්කොන් ආදරය

සයුර මා විය..අහස ඔබ විය..
දෙදෙන යා කල..ක්ෂිතජයක් විය.. 

සසල කර හද 
නුඹට ලං කර  
විදවමී තව 
අතර මැදි සිත 


නුඹට මා විය 
මටද නුඹ විය 
සිතුවේ නෑ තව කෙනෙක් නුඹ හැර

එනුදු ප්‍රේමය කෙසේ හගවම්ද
ලෝකයා හෙට කියයි රස කර 
අදත් මුහුදේ හිරු සැගව ගිය බව 

සැබවින්ම හිරු හෙටත් පයාවි අදුරු අහස එකලු කරගෙන