Raඩිකල් ආදරය...
ආදරය තෙවැනි ඇසින් දකින්න....
nevigation bar
HOME
Education
ABOUT
QUOTES
MORE
Monday, August 6, 2018
වන වදුලු වල මගේ තුරුලේ ගී ගයමින්..
ආදරය කල පෙම්වතිය
අද නොඑන ගමනක් යන්න ගිහිල්ලා
පිනි වැටෙනා රාත්‍රියේදී
මෙන් අපේ ආදරය නැමැති මලේ පෙති අග
පිණි නැමැති කදුලක් ඉතිරි කරලා ..
සඳ මිහිදුමට අසු වූවා සේ ඔබේ සුන්දර මුහුන සුදු සලුවකින් ආවරණය කරගෙන ඔබ නිහඩවම යන්න ගියා
' ....
මේ අදුරු ජීවිතයේ , අදුරෙන් වැසී තිබූ මාවත ඔබ සදක් වගේ පායලා ඒ මංපෙත පාදලා දුන්නා ...
No comments:
Post a Comment
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment