nevigation bar

Saturday, February 27, 2016

නොදැවුණු සිත



දල්වා පහන් වැට
පුදා සුවද මල් සමිදුට
වෙහෙර හා බෝ -මැඩට
වැතිරුනෙමි මලුවෙම
නිවාලන්නට මසිත



බෝ-මැඩ දී ලැබෙන
නිරාමිස සුවයෙන්ම
හෝරා වකින් අඩකට......


සිතට මොන සුවයක්ද
නුරාවට කැමති සිත
දුවයි ඒ මේ අතට


වත දරා කෙටි ඇදුම්
නොපෙන්විය යුතු තැන්ද
පෙන්වමින් යන්තමින්
පන්සලක් බව නොදැන
බෝ සමිදු
වටායන
නෙක නාරි රැ දකින


මගේ නෙත් දෙක සමග


                 **අකලංක**


                 

Sunday, February 21, 2016

යාවත්කාලීන කිරීම



මහින්දගේ බාල පුතා මංමුලා වෙලා (වීඩියෝ)



රෝහිත රාජපක්ෂ කියන්නෙ හිටපු ජනාධිපතිතුමාගේ බාල පුතා. රෝහිත ගැන ගොඩක් දෙනෙක් දැනගත්තෙ අභ්යාවකාශයට යානයක් යවන්න ගිය කතාවත් එක්ක කියලා කොයි කවුරුත් දන්නා කාරණයක්නේ.


හැබැයි රෝහිත මේ ළඟදි වෙනමම වැඩකට අත ගහලා කියලා ආරංචියි. වෙන මුකුත් නෙවෙයි සංගීතය.
රෝහිතගේ කුළුඳුල් ගීත විඩියෝව මේ වෙද්දි අන්තර්ජාලය ඔස්සෙ ගොඩක් ජනප්රිය වේගන යනවා.  



වීඩියෝව පහතින් නරඹන්නකෝ කොහොමද කියලා බලන්න.


 


Saturday, February 20, 2016


බිම් ගෙවල්... 

පල්ලම් බැස
පහසුවෙන්
කොළඹ යන

කඳු නැග නැග
අපහසුවෙන්
උඩරටට යන

ටිකිරි මැණිකෙලාව
උඩරට මැණිකෙලාව
ගිලගන්න වමාරන


ගිලගන්න වමාරන


    .
    .
    .
    .
   කලුවර 
   බිම් ගෙවල්....


                   **අකලංක**

යාවත්කාලීන කිරීම : ලොව ම ගිල ගන්නා Zika ගැන ඔබ නොදැන සිටි                             අලුත් ම කතාව මෙන්න


මුළු ලෝකයේ අවධානයට ලක්ව තිබෙන සිකා වෛරසය මදුරුවෙකු මගින් පැතිර යන බවට හඳුනා ගත්ත මේ වන විට සම්බන්ධයෙන් අලුත් අනාවරණයක් ඉදිරිපත් වී තිබෙ.

ලිංගික සංසර්ගය මගින් වෛරසය වැළඳුණු රෝගියෙකු පිළිබඳ අමෙරිකාවෙන් වාර්තා වීමත් සමග .
අමෙරිකානු රෝග පාලන ආයතනය පවසන්නේ, ටෙක්සාස් ප්රාන්තයෙන් රෝගියෙකු පිළිබඳ වාර්තා වී ඇති බව .
අදාළ කාන්තාව මේ වනවිට රෝගය පැතිර පවත්නා කිසිදු රටක සංචාරය කර නොමැති අතර ඇයගේ සහකරු වෙනිසුවෙලාවේ සිට පැමිණි අයෙකු බවට හෙළිදරව් වී තිබේ.
ගැබිණි මවකට අසාදනය වුවහොත් ඇයගේ දරුවා උපත ලබන්නේ, නිසි ලෙස වර්ධනය නොවු මොළයක් සහිතව .
මූලිකව මදුරුවෙකු මගින් පැතිර යන මෙම වෛරසය ගැබිණි මාතාවකට වැළඳුණ හොත් ලඝු ශීර්ෂතාව (සාපේක්ෂව කුඩා වූ හිස් කබළක් සහ මොළය ඇකිළිණු ස්වාභාවයක්) සහිත දරුවන් උපදිනු ඇති.
මෙම වෛරසය වැළඳුණු ළදරුවන්ගේ ජීවිත කාලය පුරා විශේෂ අවධානයක් යොමු කළ යුතු අතර ඉන් දරුවන්ට දැඩි බලපෑම් අති කරනු ඇති බවට සෞඛ් බලධාරීහු අනතුරු අඟවති.

වෛරසය
වැළඳුණු පුද්ගලයන් සුළු උණ, සිරුරේ මෙන් හන්දිවල වේදනාව ඇති වීම සහ හිසේ කැක්කුම යන රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
ඩෙංගු මෙන් චිකන්ගුන්යා වසංගත රෝග පැතිරීවීමට මුල් වන ඊඩිස් ඓජිප්ටයි මදුරුවා විසින් මෙම සිකා වෛරස පතුරුවනු ලබයි.

වෛරසය පැතිරී ගොස් ඇති රටවල සංචාරය කිරීමෙන් වළකින ලෙස ලොව බොහෝ රටවල් මීට පෙර සංචාරක අනතුරු ඇඟවීම් නිකුත් කළේ .
එහිදී වැඩි අවධානයක් යොමු කෙරුණේ ගැබිණි කාන්තාවන් සම්බන්ධයෙනි.

මේ අතර මෙරට සෞඛ් අමාත්යාංශය සිකා වෛරස් රෝගය පැතිරී ඇති රටවල සංචාරය කිරීමේදී විමසිලිමත් වන ලෙස මෙරට ජනාතවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.